BOOK ONLINE

SERMON PRICE LIST

මෙත් බුද්ධාභිවන්දනා ධර්ම දේශනා මාලාව 01

දිවයිනේ චිරප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා හෝ ඔබේ අභිමතය පරිදි දේශකයාණන් වහන්සේ නමක් කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ හොරණ හෝ අතුරුගිරියේ පිහිටි මැදිරි සංකීර්ණයන්ට වැඩමවා දායකත්ව පිරිසගේ සහභාගීත්වයත් සහිතව ධර්ම දේශනාවන් පටිගත කොට විකාශය කරගත හැක.

මෙම ධර්ම දේශනාවන් සදහා දායනත්ව මුදල – රු. 30000/-


මෙත් බුද්ධාභිවන්දනා ධර්ම දේශනා මාලාව 02

දිවයිනේ චිරප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලාගේ ධර්ම දේශනාවන් පටිගත කොට විකාශය කරගත හැක. මෙම ධර්ම දේශනාවන් සදහා දායකත්ව පිරිසට සහභාගී වීමට හැකියාවක් නොමැති අතර ඔහුන්ගේ පුණ්‍යානුමෝදනා විස්තර සහිතව පටිගත කොට විකාශය කරගත හැක.

මෙම ධර්ම දේශනාවන් සදහා දායනත්ව මුදල – රු. 20000/-


මෙත් බුද්ධාභිවන්දනා ධර්ම දේශනා මාලාව 03

කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ විකාෂය වූ ධර්ම දේශනාවන් ඔබේ නම්න් නැවත විකාෂය කිරීම මෙහිදී සිදුවේ. ඔබේ පුණ්‍යානුමෝදනා විස්තරද ඇතුලත් කර මෙම ධර්ම දේශනාවන් විකාශය කරනු ලබයි.

මෙම ධර්ම දේශනාවන් සදහා දායනත්ව මුදල – රු. 15000/-

SERMON BOOKING FORM

Submit your booking request below. One of our team members will get back to you soon. Please mention your WhatsApp, Viber or Imo phone number if you are contacting from overseas.